Colombo Today Local News

තිතටම මත… සතොස අලෙවිසැල්වලත් බියර් සහ වයින් !

ස.තො.ස. අලෙවිසැල්වල බියර් හා වයින් අලෙවි මධ්‍යස්ථාන ඇති කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි පැවසේ.

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණ ඇතිව ඒක පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මත්පැන් බලපත්‍ර නීති ලිහිල් කළ යුතු බවත්, රට පුරා වෙළදසැල්ව බියර් හා වයින් විකිණීමට අවසර දිය යුතු බව සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගද ප්‍රකාශ කර තිබිණි.

Related posts

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් නිදහස් දින සැමරුමට ලබන සතියේ මෙරටට

Admin

තව්හීද් ජමාත් සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ඇමති චම්පික රණවක?

colombotoday

🔴🔴🔴Breaking News🔴🔴🔴 බටලන්දේ කුප්‍රකට ඝාතකයා කට අරී!

colombotoday

කාදිනල් තුමන්ගෙන් ඉල්ලීමක්

colombotoday

අසාත් සාලි එරෙහිව පැමිණිලි කළ මන්ත්‍රීවරුන්ට නොතීසි

colombotoday

ජනපතිට සත්‍ය වැටහීම ගැන සතුටුයි.. කතාව වගේම වැඩත් කෙලින්නම් හොදයි

colombotoday