Colombo Today Local News

කොටි සිරකරුවන්ගෙ උපවාසය ගැන TNA ජනපති සමග සාකච්ඡා !

දෙමළ සිරකරුවන්ගේ උපවාසය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක්‌ අද පැවැත්වේ.

මෙම සාකච්ඡාවට එම්. කේ. සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්‌ සහභාගිවීමට නියමිතය.

පසුගිය සතියේ ජනපතිවරයා යාපනයේ සංචාරය කරද්දී විරෝධතා දැක්‌වූයේ මේ පිරිසය.

Related posts

‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැ

Admin

තර්ජණයට පත් උතුරේ සිංහල වැසියන්ගෙන් ජනපතිට ඉල්ලීම් 8ක් !

colombotoday

පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday

නවම් පොහෝ දිනයේ, වැලිකඩ සිරකරුවෝ ඥාණසාර හිමි සමගින් බුද්ධානුස්සතිය වඩති!

colombotoday

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය.

colombotoday