Colombo Today Local News

උසාවි නියෝග නොතකා යාපනේ විරෝධතා.. විරෝධතාකරුවෝ ජනපති වටකරගනී (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේ සංචාරයක යෙදී සිටින අතර, බන්ධනාගාරගත හිටපු කොටින් නිදහස් කරන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණයේ යෙදෙන විරෝධතාකරුවන් පිරිසක් එහිදී ජනාධිපතිවරයා වටකරගත්හ.

ජනාධිපතිවරයා ඉතා නෙටි වේලාවක් ඔවුන් සමග සාකච්චා කල අතර එම අවස්ථාව සදහා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් ඇතුලු විරෝධතාකරුවන් එක්වූ අතර, ඔවුන් තර්ජණාත්මකව ජනාධිපතිවරයා ඉදිරියේ හැසිරෙනු දක්නට ලැබිණි.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිස මෙසේ විරෝධතාවයේ නිරත වූයේ අධිකරණ නියෝගයකින් අද දිනයේ යාපනයේ ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වීම තහනම් කර තිබියදී වීම විශේෂත්වයකි.

Related posts

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කරයි

Admin

හම්බන්තොට ගැන රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත නීතිපතිට

Admin

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

colombotoday

රාජ්‍ය අමාත්‍යවරු හතරක් එළියට

Admin

ශිරාල් නිසා ආණ්ඩුව අභ්‍යන්තර අර්බුධයක

colombotoday