Colombo Today Local News

චමල්, මහින්දානන්ද, විදුර ඇතුළු පහක් ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් ඉවතට ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටයුතුවලට සම්බන්ධ වී සිටින, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් පස් දෙනෙකු එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි පැවසේ.

ඒ අනුව තිස්සමහාරාම ආසන සංවිධායක චමල් රාජපක්ෂ. නාවලපිටිය ආසන සංවිධායක මහින්දානන්ද අළුත්ගමගේ, හොරණ ආසන සංවිධායක විදුර වික්‍රමනායක, රක්වාන ආසන සංවිධායක රංජිත් සොයිසා හා වෙන්නප්පුව සම සංවිධායක අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවන වෙනත් සංවිධායකවරුන් පත්කිරීමට නියමිතය.

එමෙන්ම පක්ෂ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවී සිටින දුර්වල සංවිධායකයන්ද ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර ඉවත් කර ඉතා ඉක්මනින් නව ආසන සංවිධායකයන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි පැවසේ.

Related posts

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

colombotoday

ගංගා තුනක් පිටාර මට්ටමේ… අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

colombotoday

රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩ ගන්න බෑ

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානය කල හැකි තවත් භූමියක් තෝරා ගනී

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් ලංකාවේ පැතිරිලා තියෙන්න පුළුවන්

colombotoday