Colombo Today Local News

මිලියන් 500ක් ඉල්ලා හිටපු ඇමති විජේදාසගෙන් “කැෆේ” කීර්තිට එන්තරවාසියක් !

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන්ට එරෙහිව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නීතිඥයන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් අද (11) යවා තිබෙනවා.

ඒ 2017 වසරේ අගොස්තු මස 5 වන දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වා වැලිකඩ බන්ධානාගාරයේ රැඳවියන් ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ පරික්ෂණ කටයුතු යට ගැසීමට තම සේවාදායක ක්‍රියා කරන බව චෝදනා කරමින් බවයි එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ.

අදාළ එන්තරවාසියේ සම්පූර්ණ තොරතුරු පහළින් නරඹන්න.

Related posts

සංහිදියා පොලීසියට බොදු බලෙන් ටියුෂන් (Video)

colombotoday

“රණවිරුවන් වෙනුවෙන් කතා කළ අපේ හාමුදුරුවෝ දිගින් දිගටම සිරගත කරමින් පළිගත්තා” – ප්‍රසන්න රණතුංග

colombotoday

කසාවතට දිවි කැප කළ සිල් මාතාවක් ඔබෙන් කරන කාරුණික ඉල්ලීමක්….

colombotoday

සියළුදෙනා ගෝඨාභයට බය විය යුතුයි… මාත් ඔහුට පුදුම තරම් බයයි – මංගල

colombotoday

කොරානා අස්සේ ඉන්දියානු ජාතිකයෙකුගේ උපන්දිනය සමරන්න දඹුල්ලේ දින දෙකක් උත්සව පවත්වති.

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ තෙල් විසුරුමක් – නෞකාව වහාම නාවික සැතපුම් 200 ක් දුරට ඉවත් කළ යුතු බවට නීතිපතිගෙන් උපදෙස්

colombotoday