Colombo Today Local News

රජය ගත් යහපත්ම තීරණය පොලිතීන් තහනමයි.. ඊට සහය දෙමු !

පොලිතීන් හා ඒ ආශ්‍රිත නිෂ්දන තහනම් කිරීම වත්මන් රජයක් විසින් මෑතකදී ගත් ඉතාමත් යහපත් ක්‍රියාමාර්ගයක් බවත්, අදාල නීතිය සදහා සියළුම පාරිභෝගීන්ගේ සහයෝගය හිමි විය යුතු බවත්, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

පරිසරය සහ පාරිභෝගිකයන්ගේ ජීවිත සුරක්ෂිතතාව සලකා බලා බොහෝ රටවල් පොලිතීන් භවිතය තහනම් කර ඇති බවත්, කල් ගොස් හෝ ශ්‍රී ලංකාවද එම තීරණය ගෙන ඇති අවස්ථාවක බඩගෝස්තරවාදීන්ට යට නොවී එම තීරණයට සහය දැක්විය යුතු බවද එම ව්‍යාපාර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Related posts

“ගුරුවරුන් නාවත් පාසල් පවත්වගෙන යන්න අපි දන්නවා’’

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

අනුරට කරගන්න බැරුව දාල ගියාට පස්සේ අපි බාර ගන්නවා

Admin

විනය කඩන අයට දඩුවම් නොදුන්නොත් මගේ මහ ලේකම්කමෙන් වැඩක් නෑ – දුමින්ද

colombotoday

පාර්ලිමේන්තුව රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කළ පසු. පක්ෂ නායක රැස්වීමත් කල් යයි.

colombotoday

කොටදෙණියාව සිසුවාගේ පරීක්ෂණ අලුත් අතකට

colombotoday