Colombo Today Local News

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් ඊයේ (30) රාත්‍රී දිවයින පුරා ප්‍රදේශ රැසක විරෝධතා පෙළපාළි ආරම්භ කෙරිණි.

කොළඹ නගරයේ දී විරෝධතා පෙළපාළියක් සංවිධානය කර තිබූ අතර ‘ගිනිගත් රාත්‍රිය‘ නමින් නම් කර ඇති මෙම විරෝධතාවට  නගර රැසක දී  ද පන්දම් එළි දල්වාගත් විශාල පිරිසක්  එක්ව සිටියහ.

 

Related posts

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා වලට විසඳුම්

colombotoday

ෆේස්බුක් එකෙන් ‘සංහිදියාව‘ කඩන අයට ඇමති චම්පික රතු එළි දල්වයි !

colombotoday

උද්ඝෝෂණ තහනම් කිරීමට එරෙහිව සමගි ජනබල වේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

colombotoday

ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

colombotoday

අදත් පැය දෙකක් රටම අඳුරේ

Admin

රුසියාවේ ඉන්ධන ප්‍රතික්ෂේප කල නිසා ජුනි 10 තෙක් ගුවන්යානා වලට ඉන්ධන නෑ

colombotoday