Colombo Today Local News

කවුරු ගියත් මම සැලෙන්නෑ.. 2020 වන තෙක් සම්මුති ආණ්ඩුව කරනවා – ජනපති කියයි

කවුරුන් ආණ්ඩුව හැර ගියත් තමා ආණ්ඩුව 2020 වන තෙක් පවත්වා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

සම්මුතිවාදී ආණ්ඩුව 2020 වන තෙක් පවත්වාගෙන යෑමට තමාට ශක්තිය ඇති බවට විශ්වාස කරන බවත් එසේ නොහැකි බව පවසන්නේ නම් එය කුමන්ත්‍රණයකින් පමණක් සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරමින් පවසා ඇත.

Related posts

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

සමස්ත ලංකා හෙද සංගමය ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක

colombotoday

රටවල් හයකට ගාස්තු අය කිරීමකින් තොරව වීසා ලබාදීම ගැන නිවේදනයක්

Admin

බැඳුම්කර මගඩියේ පිරිසකගේ වැඩ තහනම්

Admin

“මෙරට මැතිවරණ ක්‍රියාවලිය ඉතාමත් දූෂිත හා දුර්වලයි”

colombotoday

දකුණු කොරියාවට වැඩමකල ඥානසාර හිමිට සුවිශේෂී පිළිගැනීමක්

colombotoday