Colombo Today Local News

2020 ජවිපෙ ආණ්ඩුවක්.. ජනපති අනුර දිසානායක, අගමැති ටිල්වින් සිල්වා !

තම පක්‍ෂය 2020දී මෙරට ආණ්ඩු බලය ගැනීමට සූදානම් යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ වන විටත් ඒ වෙනුවෙන් වැඩපිලිවෙලක් සකස් කර අවසන් බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පැවසුයේ මාවනැල්ල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

2020 පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයයි.

ඒ අනුව එම වසරේදී ජවිපෙ පිහිටුවන ආණ්ඩුවේ ජනාධිපතිවරයා අනුර දිසානායක හා අගමැතිවරයා ටිල්වින් සිල්වා වීමේ වැඩි ඉඩක් ඇත්තේ දැන ජවිපෙ ඉහලම තනතුරු දරන්නේ ඔවුන් වීම නිසාය.

Related posts

යකඩ බෝයාවක් මොරගල්ල වෙරළට ගොඩ ගසයි

colombotoday

දුම්වැටි 6000ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

colombotoday

කොම්පඤ්ඤවීදියේ කර්මාන්ත ශාලාවකින් අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදයක් ආසාදිතයෙකු හදුනා ගනී

colombotoday

කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක්ට ඉතිහාසයේ මුල් වරට හිමි තනතුරු

colombotoday

වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි

colombotoday