Colombo Today Local News

කවුරු කොහොම මොනව කීවත් සයිටම් වහන්නෑ.. තවත් සිසුන් 300ක් බඳවා ගන්නවා

සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහිව කවුරු මොනවා කිව්වත් තවත් සිසුන් තුන්සිය දෙනකු (300) ඔක්තෝබර් මාසයේදී ආයතනයට බඳවා ගන්නා බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකාවෙන් සිසුන් 200 ක්‌ සහ විදේශයෙන් 100 ක්‌ සයිටම් ආයතනයට බඳවා ගැනීමට දැනටමත් කටයුතු යොදා ඇතැයි පැවසූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතැම් ඇමැතිවරු කකුල් දෙක දෙපැත්තේ දමාගෙන රජය විවේචනය කරන බවත්, එම ඇමැතිවරුන් රජයෙන් පන්නා දමන ලෙස ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

මෙවැනි දෙපිටකාට්‌ටු ඇමැතිවරුන් තවදුරටත් රජයේ තබා ගැනීම අනතුරුදායක බව ද හෙතෙම පැවසීය.

Related posts

පාතාල සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

පොලිස් දඩ පොතේ පිටු 50ක් අතුරුදන්

Admin

මුස්ලිම් කොංග්‍රසය සජිත්ගේ සන්ධානයට එක්වෙයි !

colombotoday

පොලිසිය අනුගමනය කරන්නේ ජනපතිගේ නියෝග පමණයි… එජාප මන්ත්‍රීලාට ඇමති ආරක්ෂාවක් දෙන්න බෑ – පොලිස්පති

colombotoday

නොවැම්බර් 03ට කලින් Instagram සහ Facebook ගිණුම් අක්‍රීය කලොත් සකර්බර්ග් ගෙන් ඇ.ඩො 20ක්

colombotoday

මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් ! අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

colombotoday