Colombo Today Local News

ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් හොරුන්ට දඬුවම් දිය හැක්කේ, හොරකම් වංචා නොකරන අපට පමණයි

මේ රටේ මහජන මුදල් වංචා කරන පසුගිය ආණ්ඩුවේ සහ වත්මන් ආණ්ඩුවේ හොරුන් සහ දූෂිතයන්ට දඬුවම් ලබාදිය හැක්කේ හොරකම් නොකරන පාලනයකට සහ පාලකයකුට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දිරිය පුරවැසි සමිති අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් හෙතෙම මේ බව පැවසීය.

ඒ අනුව එවැනි වංචාකාරයන්ට කවදා හෝ ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ දඬුවම් ලබාදෙන බවද ඔහු සඳහන් කරන ලදි.

Related posts

ඉන්දුනිසියානු “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට

colombotoday

තවත් යුද අපරාද චෝදනාවක්… ලංකා රජයෙන් සම අනුග්‍රහය

colombotoday

ඇල්පිටිය දැක්කම මාලිමාවට මහඡන්දෙන් 125ක් එනවා

Admin

‘ජාතිවාදීන්’ හිරේ දමන දණ්ඩනීති සංශෝධන පනත ආණ්ඩුව මුළුමනින්ම හකුලාගනී !

colombotoday

මාරවිල, තොඩුවාවේදී මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගනී

colombotoday

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර

colombotoday