Colombo Today Local News

නම්බුපිටින් ඉල්ලා අස්වෙන්න… අගමැති පොලිස්පතිට අවසන් නිවේදනය නිකුත් කරයි !

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ;තනතුරේ  නම්බුව ආරක්ෂාකරගෙන වහාම ඉල්ලා අස්වෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දන්වා ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ සුළු සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය නිසා අගමැතිවරයා මෙම දැනුම්දීම කර ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් සැප්තැම්බර් අග වන තෙක් ධුරයේ රැදී සිටීමට අවසර දෙන්නැයි පොලිස්පතිවරයා කර ඇති ඉල්ලීමට අගමැතිවරයා එකග වී ඇති බවත් ඒ අනුව සැපුතැම්බර් අගදී ඔහු ඉල්ලා අස්වනු ඇති බවත් එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

Related posts

පදික මාරුවේදී කතක් යට කර රි‍යදුරු පලා ගිහින්

Admin

වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !

colombotoday

ඉන්දියාවෙන් එන අලුත්ම කෝච්චිය මෙන්න

colombotoday

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

colombotoday

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියක් විදුලිය හොරකම් කර මාට්ටු

colombotoday

ගෝඨාභය නාම යෝජනා භාර දෙයි !

colombotoday