Colombo Today Local News

සිංහල පොලිසිය ශ්‍රී ලාංකික පොලිසිය විය යුතුයි.. උතුරේ  දමිල තරුණයින් වැඩි වැඩියෙන් පොලිසියට එක්විය යුතුයි

උතුරේ  දමිල තරුණයින් වැඩි වශයෙන් පොලීසියට එක්විය යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි. එමඟින් සිංහල පොලීසිය, ශ්‍රී ලාංකීය පොලීසියක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඇතිවනු ඇති බව ඔහු කියා සිටියේය.
කැලණිය ප්‍රදේශයේ පැවති වැඩමුළුවකට සහභාගීවෙමින් මනෝ ගනේෂන් අමාත්යැවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු රටවලින් ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ නිල වශයෙන් ඉල්ලයි

colombotoday

මේ රට ගොඩනැගිය හැක්කේ හොරකම් නොකරන ජවිපෙ අපට පමණයි…

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අම්ෆන් අද පස්වරුවේ දිවයිනෙන් එලියට

colombotoday

සහෝදරයාගේ වියෝවට කම්පාවූ නංගී ලය පැලී මරුට… දියණිය පුතා, මස්සිනා සහ නැන්දාත් රෝහලේ..

colombotoday

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

Admin