Colombo Today Local News

ලබන මැයි දිනයට කලින් සියළුම රාජපක්‍ෂලා කුදලලා හිරේ දානවා දානවමයි…!

ලබන මැයි දිනයට කලින් සියළුම රාජපක්ෂවරුන් හිරේ දමන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති රැළියක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

“මිනිස්සු බදු මුදලින් ගෙවන වැටුප මා ලබා ගන්නේ නැහැ.” – කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට

colombotoday

හමුදා කුමන්ත්‍රණයක් අත ළගයි ! – දිනේෂ් අනතුරු අගවයි

colombotoday

මිලියන 26කට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමදී වටලයි

colombotoday

ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියානු රාජ්‍ය බැංකුවේ පස්වන ශාඛාව විවෘත කෙරේ..

Admin

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී

colombotoday