Colombo Today Local News

ඇලෝසියස්ගේ දුරකථන දත්ත වාර්තාවෙන් අගමැතිගේ අංකයත් මතුවෙයි !

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හෝ පර්පෙචුවල් ට‍්‍රෂරීස් අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථන දත්ත වාර්තාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරකථන අංකය ද කිහිප අවස්ථාවකදීම සටහන් වී ඇති බව සමාජවාදී ජනතා පෙරමුණ පවසයි.

එම පක්ෂය විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ හේතුව නිසා බැදුම්කර මගඩිවය අගමැතිවරයාද සම්බන්ධ බවට සැක මතුවන බවයි.

ඒ අනුව ඉදිරියේදී බැඳුම්කර වංචාව ගැන සොයන ජනාධිපති කොමිසම විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද කොටුකරගනු ඇති බවට එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළ විය.

Related posts

සංජීවනී වීරසිංහට ලොස් ඇන්ජලිස් නුවරදී ජනතා විරෝධයක්

colombotoday

මහ මැතිවරණය කොටස් වශයෙන්

colombotoday

කුඩු තොගයට බදුර්දීන්ගේ නම පැටළේ.. මල්ලිත් එක්ක සෙට් වෙලා රටට කුඩු අදින හැටි මෙන්න !

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම් ! විග්නේෂ්වරන් 13 ට පණ දෙයි

colombotoday

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

colombotoday

සමගී ජනබල වේගයෙන් නාම යෝජනා ලබා ගත් 54ක් එජාප යෙන් නෙරපයි

colombotoday