Colombo Today Local News

“මා නිර්දෝෂයි” විශේෂ ප්‍රකාශයක් කරමින් රවී ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි (Video)

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

තමා විසින් ගන්නා ලද තීරණය කිසි විටෙකත් කම්පා ගන්නා වී ගන්නා ලද තීරණයක් නොවන බවත් එය ඉතා ආඩම්බරයෙන් ගන්නා ලද තීරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. මින් පසු පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව හෙතෙම කියා සිටියෙය්.

මහබැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් කොළඹ අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබාගෙන ඒ වෙනුවෙන් මසකට ලක්ෂ 14ක පමණ මුදලක් ගෙවා ඇතත් එහි පදිංචිව සිට ඇත්තේ එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා බව බැදුම්කර කොමිසම හමුවේ අනාවරණය වූයේ ඉකුත් ජූලි 24 වන දාය.

Related posts

මංගල සුරා ගැසට් පත්‍රය අකුලාගනී !

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday

හෙට සිට ලබන 30 වැනිදා දක්වා නව මාර්ගෝපදේශ

colombotoday

පිළිකාවට සුව ගෙන දෙන දිව ඔසුවකි “සරක්කු”

colombotoday

හිටපු ජනපති අදත් කොමිසමේ

colombotoday

ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි.. විදේශිකයන්ට මින් මතු ස්ථීර පදිංචියට අවසර නෑ !

colombotoday