Colombo Today Local News

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින් වරාය සේවකයන්ට බෝනස් දෙනවා” – ජනපති

හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලැබුණු මුදලින් වරාය අධිකාරියේ සේවකයන්ට බෝනස් මුදලක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 38ක් සපිරිම නිමිත්තෙන් ඊයේ (1) පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට ලබානොදෙන බවද ජනාධිපතිවරයා කීවේය. හම්බන්තාට වරාය බදුදීම සඳහා මුලින් සකස් කළ ගිවිසුමේ ඇතුළත් ඉඩම්වලින් සියයට 50ක් අඩුකර නව ගිවිසුම අත්සන් කළ බවත්, කිසිදු ආණ්ඩුවක් මෙවැනි ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

Related posts

මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් පාර්ලිමේන්තුවේ ඊළගට කරන දේ ප්‍රසන්න රණවීර කියයි..

colombotoday

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday

කැබිනට් මණ්ඩලය 32 දක්වා වැඩි කරනවා – අගමැති ජනපතිට දන්වයි

colombotoday

ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයට

Admin

යහපාලන ආණ්ඩුව ජනතාවගේ අපේක්‍ෂා භංගත්වයට පත්කරනවා – රතන හිමි

colombotoday

භික්‍ෂූන්ට විනය නීති පැනවීමේ අයිතියක්‌ රජයට ලැබුණේ කොහොමද? ගැටඹේ නාහිමියෝ විමසති

colombotoday