Colombo Today Local News

2014 දී දකුණු ආසියාවෙන්ම එක.. දැන් තුන.. සියළුම සංවර්ධන දර්ශකවලින් ලංකාව පහළට !

රටක සංවර්ධණය මනිනා සියලූම ගෝලීය දර්ශක වලින් ශ්‍රී ලංකාව පහලට ගොස් තිබෙනවා . ඒ 2014 වර්ෂයේ ශ්‍රී ලංකාව ගෝලීය දර්ශක වල ‍රැදි සිටි ස්ථාන සමග මේ වසරේ ශ්‍රී ලංකාව රැදි සිටින ස්ථාන සංසන්දනය කිරීමෙන් ය

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිය පෞද්ගලික ගිණුම හරහා මෙම දර්ශක වල සංසදනාත්මක වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව 2014 වන විට ශ්‍රී ලංකාව නීතියේ අධිපත්‍ය , ආර්ථික නිදහස , සමාගම් පහසුතාවය , මිනිස් සංවර්ධණය යන ගෝලීය දර්ශක වල දකුණු ආසියාවෙන්ම ප්‍රමුඛස්තානයේ වැජබ තිබෙනවා. නමුත් 2017 වන විට 3,2,3,1 ලෙසට ශ්‍රී ලංකාව ශ්‍රේණීගත කිරීම් වලින් පහලට ගොස් තිබීම විශේෂත්වයකි.

අජිත් නිවාඩ් කබ්රාල් පළ කර ඇති සම්පූර්ණ ශ්‍රේණීගත කිරීම් ලයිස්තුව පහත දැක්වේ

Related posts

‘මාස හයකින් අපරාධ මුළුමනින්ම නැති කරනවා’ – නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කියයි

Admin

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

colombotoday

පවුල් ආරවුලක් නිසා සැමියා බිරිඳ ඝාතනය කරයි

Admin

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ

colombotoday

මෙවර අලුත්ම ඡන්ද 947,606ක්

colombotoday

රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට මාර්තු 1ට පෙර රැකියා !

colombotoday