Colombo Today Local News

සෝභිත හිමිගේ දේහය ඉදිරිපිට මොනවා කිවුවත් මීළග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත‍්‍රීමයි

නැවත ජනාධිපතිවරනයකට තරග නොකරන බවට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා ඇතත් මීලග ජනාධිපතිවරණයට ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස ඔහු ඉදිරිපත් විය යුතු බව ශ‍්‍රීලනිප බහුතරයක මතය බව ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.

ජනාධිපතිවරකට නැවත තමන් තරග නොකරන බවට ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයට පෙරත්, සෝභිත හිමිගේ ආදාහනය දිනයේදීත් කියා සිටියත් එය ඔහුගේ පුද්ගලික මතය බවද පක්‍ෂයේ මතය හමුවේ ඔහු මෙතෙක් අදහසක් පල කර නැති බවද ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කලේය.

Related posts

වරාය සමග තවත් අක්කර 110ක් නොමිළේම චීනයට !

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

මල්වතුහිරිපිටිය හිමි නම නිධන් මැණිකක් ලබාගැනීමේ අරමුණින් ඝාතනය කරලා සියල්ල හෙලි වේ

Admin

අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර ළිඳකින් හමු වෙයි

Admin

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

colombotoday