Colombo Today Local News

අක්කරපත්තුව පොලිසියේ ජීප් එකෙන් ෆැමිලි සවාරි (Photo)

අක්කරේපත්තු පොලිසියේ ජිප් රථයක් බවට පැවසෙන වාහනයකින් පැමිණ විනෝද චාරිකාවක යෙදී සිටින පිරිසකගේ ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. මේ පිළිබඳව බොහෝ දෙනෙකු අප්‍රසාදය පළකර ඇති අතර රජයේ වාහන මෙලෙසින් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි බොහෝ පිරිසක් ඉල්ලා සිටින්නේ.

ඡායාරූප සහ ඒ පිළිබදව සමාජ ජාලාවල පලවූ අදහස් පහතින්

“ඉස්සර ඉඳන්ම පොලිස් ලොක්කෝ මෙහෙම තමා. බබා ගේන්න නෝනා ගේන්න, හාල් මුට්ට ගේන්න වී ගෝනි අදින්න පොලිස් ජීප් එකයි රියඳුරුයි ලොක්කා යවනවා, ජනතාවගේ ප්‍රශ්නයක් උනොත් රාජකාරී යවන්න වාහන නෑ.. පැමිණිලිකරුගෙන් අහනවා වාහනයක් එවන්න බැරිද කියා, මේ දකින්නේ පොලිස් ලොක්කෙක් තමන්ගේ ඥාතීන් පොලිස් බල ප්‍රදේශයට ගෙන්වා පොලිස් නිල රථයෙන් සංචාරක සතුටක් ලබාදෙන අවස්ථාවක්. රටේ භෝ රාජ්‍ය ආයතන තුලින් ජනතා බදු මුදල් නාස්ති වීමෙන් නිලධාරීන්ද දූෂනයවී රාජකාරී අඩපන වන්නේ මෙලෙසින්ය.

රාජකාරී ජීප් රිය හිමි නිලධාරියා මුස්ලිම්ද, සිංහලද, දමිළද නොදන්නෙමි. සමහරවිට බික්ෂූන් හිරේ දාන්න කොන්ත්‍රාත් ගන්නා මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට සහාය දෙන බුරියානි පොලිස් නිලධාරියෙක් වීමටද ඉඩ ඇත. ආරක්ෂක අමාත්‍යවරුන් මෙන්ම උසස් බලධාරීන්ද දූෂිත නම් උසස් පොලිස් සේවාවක් රට තුල ස්ථාපිත වන්නේ කෙසේද ?“

Related posts

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හදුනා ගනී

colombotoday

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට හමුදා ආරක්ෂාව

Admin

අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් යවලා

colombotoday

තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Admin

තුෂාන්ගේ ප්‍රකාශය ගැන බන්දුලගෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක්

colombotoday

“බුද්ධාගමට මුල්තැන දුන්නොත් බලාගෙනයි.. අනාගමික ව්‍යවස්ථාවක් හදනු“ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගොරවයි

colombotoday