Colombo Today Local News

අධ්‍යාපන ඇමතිගේ ‘ඩෙංගු ඇඳුම්‘ දැන් වෙළදපොලේ !!

මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සදහා පාසල් සිසුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට අදාල උපදෙස් මාලාවවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර ‘ඩෙංගු ඇදුම්‘ නමින් ඇදුම් විශේෂයක් වෙළදසැල් වල විකිණීමට තිබෙන බවද වාර්තා වනවා. ඉහත දැක්වෙන්නේ බදුල්ලේ එක් වෙළදසැලක අලෙවිය සදහා ප්‍රදර්ශනය කර තිබූ ඇදුම් කිහිපයක ඡායාරූපයක්.

 

Related posts

අද පත් වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්

colombotoday

” පෙට්‍රල් – ඩීසල් ප්‍රමාණවත් තොග පවතිනවා “

colombotoday

හෙටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin

කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර අපේ අනුමැතිය ලබාගත යුතුයි, එය එකගතාවයක්…

colombotoday

රනිල්ගේ නිවසට ගිනි තැබීම : තවත් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

2019 අය-වැය ලේඛනය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට

colombotoday