25 C
Colombo
6 April 2025
Colombo Today Local News

‘ඉන්නවනම් කටවහගෙන ඉන්නව.. බැරිනම් යනවා‘ – අගමැති රන්ජන්ට තරවටු කරයි !

ආණ්ඩුව හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කටයුතු විවේචනය කරන්නේ නම් වහා ඇමති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

අගමැතිවරයා විසින් හොරු රකින බවට නියොජ්‍ය ඇමති රන්ජන් විසින් පසුගියදා කරනු ලැබූ ප‍්‍රකාශයක් මත අගමැතිවරයා විසින් මෙසේ දැඩිව ප‍්‍රකාශ කර ඇත්තේ හිල්ටන් හෝටලයේදී පැවති එජාප මැති ඇමතිවරුන්ගේ හමුවකදීය.

තමන් හොරු ආරක්‍ෂා නොකරන බවත් තම පක්‍ෂයේ නායකයා විශ්වාස නැතිනම් ආණ්ඩුවන් ඉවත්ව ගොස් කැමති තරම් විවේචනය කරන ලෙසද අගමැතිවරයා එහිදී පවසා ඇත

Related posts

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday

එක්නැලිගොඩ සිදුවීමට අත්අඩංගුවට ගත් නිළධාරීන් ගැන සොයා බැලීම යුධ හමුදාව මගහැරලා, වැටුප් ගෙවීමත් අත් හිටවලා – ඥාතීන්ගෙන් චෝදනා

colombotoday

මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග

colombotoday

පැල් රැකලා එමින් සිටි පුද්ගලයෙක් වන අලියා බිලි ගනී

Admin

බැසිල්ගේ ඔරුතොට ඉඩම විකුණනවාට එරෙහිව තහනම් නියෝගයක්

colombotoday

ගෑස් සිලින්ඩරයක මිල රු. 200 – 300 කින් පහතට

colombotoday