Colombo Today Local News

කොත්මලේ මහවැලි මහා සෑයත් රජයට පවරාගනී.. මල්වතු මහනාහිමියෝ දැඩි විරෝධය පලකරති

මල්වතු මහා විහාරය යටතේ පාලනය වන කොත්මලේ මහවැලි මහාසෑය, මහවැලි සංස්කෘතික පදනම් භාරයට පවරාගෙන ඇති බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පලකරමින් නාහිමියන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර, ඇමති නවීන් දිසානායක මහතා වෙත එමගින් සෘජුව චෝදනා කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන මහවැලි මහා සෑය විහාරස්ථානාධිපති හිමියන් පවසන්නේ ජනාධිපතිවරයා විසින් ශිලා ලිපියක් මගින් සම්බුද්ධ ශාසනයට පවරා දෙනු ලැබූ බවත් එය දැන් පුද්ගලික සමාගමකට ඉල්ලා සිටින බවත්ය. ශාසනයට සංඝික කරන ලද්දක් නැවත පුද්ගලික සමාගමකට හෝ වෙනත් භාරයකට පත් කලහොත් එය පාපකර්මයක් වන බවද සදහන් උන් වහන්සේ සදහන් කරති.

Related posts

උතුරේ හමුදා ක්‍රියාකාරකම් සීමා කිරීම ගැන ශ්‍රී ලංකා හමුදාව නොසතුටින් – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

නව පොලිස්පති වැඩ භාරගනී

colombotoday

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය ට්‍රම්ප් හෙළාදකී… ‘ඕනෑම උපකාරයකට ඇමරිකාව සූදානම්‘

colombotoday

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

පක්‍ෂ නායකයන්ගේ රැස්වීම ඇරඹෙයි

colombotoday