Colombo Today Local News

මහා නාහිමිවරුන්ගේ මතයට ශ්‍රීලනිපයේ බහුතරය එකගයි..!

ත්‍රෛයි නිකායික මහා නාහිමිවරුන්ගේ මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයද දරණ බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මහා නාහිමිවරුන් ප්‍රකාශ කළ පරිදි දැනට පවතින අඩු විධායක බලතල සහිත ජනාධිපතිධුරය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවට වන ස්ථාවරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ද පසුවන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේය.

Related posts

වරාය, ගුවන්තොට විකිණීමට විරෝධය දැක්වූ 28ක් රිමාන්ඩ්

colombotoday

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට අනුමැතිය

Admin

මෛත්‍රී-රනිල් පාලනයෙන් රට නැවතත් කාලිංග-මාඝ යුගයකට

colombotoday

9 හැවිරිදි සිසුවෙක් ගසක එල්ලී සියදිවි නසාගනී, එල්ලී මැරුණාද? මරා එල්ලුවාද? සැකයක්.

colombotoday

බෙදුම්වාදයට එරෙහිව රටවල් 10ක විදෙස්‌ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමීහු එක්ව නැගී සිටිති

colombotoday