Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි කියන්න, TNA මහා නාහිමිවරු හමුවෙන්න යයි !

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් මුණ ගැසී සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

එම සන්ධානය පවසන්නේ මහානාහිමිවරුන්ගේ උපදෙස් හා අනුශාසනා පිළිගන්නා බවත් ගෞරව කරන බවත්ය.

නව ව්‍යවස්ථාව ගැන දෙමල සන්ධානයේ අදහස ගැන මහානාහිමිවරුන් දැනුවත් කිරීමටද එම හමුවේදී බලාපොරොත්තු වෙයි.

Related posts

වැඩිහිටියන් රැකබලා ගන්න ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්

Admin

ඉඩම් ආරවුලකට සහෝදරාට වෙඩි තියයි

Admin

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin

ඥාණසාර හිමි වෙනුවෙන් සංඝ සභාව රැස්වෙයි… මහා නාහිමිවරු ඒකාබද්ධ නිවේදනයකට සැරසෙයි

colombotoday

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday