Colombo Today Local News

ලංකාව දැන් පිළුනු ගඳයි – ඉන්දියාවේ හින්දු පුවත් පත කියයි !

පොදු ජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණ සේවයේ කළාපීය ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකාව රැකගෙන ආ කීර්ති නාමය මේවන විට අහෝසි වී ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත පවසනවා.

රට පුරා ඇතිව තිබෙන ඩෙංගු වසංගත තත්ත්වයෙන් ජීවිත 200කට අධික ප්‍රමාණයක් අහිමිවීත්, මෙම තත්ත්වය පාලනය කරගැනීමට සෞඛ්‍ය බලධාරීන් අසමත් වීමෙන් මේ බව සනාථ වන බවද හින්දු පුවත්පත පවසයි.

කොළඹ නගරයේ කුණු කසල ප්‍රශ්නය සීමාව ඉක්මවා යන අර්බුධයක් බවට පත්ව ඇති බවද හින්දු පුවත්පත ප්‍රකාශ කරයි.

01

Related posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

Admin

අලුත් ආණ්ඩුවෙන් අලුත් බදු

Admin

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: එපා කියද්දී ප‍්‍රකාශයක් දෙන්න මහේල එයි

colombotoday

ජනපති ආරක්ෂක මණ්ඩලය රැස්කරයි.. අම්පාර, දිගන සිදුවීම් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලයි

colombotoday

සජිත්, නවීන්, ඉන්දික අනූ නවයෙන් බේරෙයි.. හෙලිකොප්ටරය එළවලු කොටුවේ !

colombotoday