Colombo Today Local News

“බුද්ධාගමට හිමි තැන නොදෙනවානම් එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නෙ නෑ“ – අර්ජුන

බුද්ධාගමට මේ රටේ හිමි තැන පහළට දැමීමට වත්මන් ආණ්ඩුව උත්සහා කරනවානම් තමා ආණ්ඩුවෙන් ඉවත් වන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග මහා පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදාවට පත් විහාරස්ථාන සදහා සහන බෙදාදීමේ වැඩසටහන් මාළාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේයය.

ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමිතැන පහළට දැමීමට මේ දක්වා සාකච්ඡා සිදුවී නොමැති බව ආණ්ඩුවේ ඉන්නා ඇමතිවරයෙකු වශයෙන් තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවද හෙතෙම පැවසීය.

විපක්ෂයේ උදවිය වෙන වෙන කතා කියමින් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගින්නක් ඇවිලවිමට උත්සහා දරන බවද අමාත්‍යවරයා චෝදනා කර සිටියේය.

Related posts

දැයේ දරුවන්ට පිදෙන සුරක්ෂා රැකවරණය තවත් පුළුල් වෙයි…

colombotoday

ඉන්දිය සංචාරක මගී ප්‍රවාහන නෞකා 13ක් ගෙන්වා ගැනීමට ගිවිසුම්ගතවෙයි

Admin

ප්‍රචණ්ඩත්වය පැතිරුවැයි රූපවාහිනී නිවේදිකාවක ඇතුළු තුනක් අත්අඩංගුවට

colombotoday

“මෙවර මහ කන්නයට රසායනික නැ”

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මහියංගනය, මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට

colombotoday