Colombo Today Local News

“මහාමාර්ග උසස් අධ්‍යාපනයටනම් ලොතරැයිය විදේශ අමාත්‍යාංශයට වුණාම මොකෝ“ – රවී

මහා මාර්ග විෂය උසස්   අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතිනවානම්, ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවතීමේ ගැටළුවක් නොමැති බව විදේශ කටයුතු  අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ජාතික ලොතරැයි  මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  යොමු  කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය.

අලාභ ලැබූ ලොතරැයි මණ්ඩලය වාර්ෂිකව මිලියන 300ක් ලාභ ලබන ආයතනයක් බවට පත් කළ බවත්,  දූෂණ වංචා නැතිකිරීම  සදහා ලොතරැයි මණ්ඩලය තමන් යටතට පවරා ගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන්  කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/rupavahinisinhalanews/videos/1954502521486821/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

colombotoday

ආබාදිත රණවිරුවන් ගෙනයන අරගලයට ඥානසාර හිමිත්

colombotoday

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල සියයට සියයකින් වැඩිකෙරේ

Admin

මහින්දානන්දගේ නමට ලන්ඩනයේ නිවසක්..! ලිපි ලේඛන අරන් රංජන් FCID යයි

colombotoday

කෝප් කමිටුව අද පළමුවරට Online තාක්ෂණය ඔස්සේ රැස්වෙයි

colombotoday

චීනයෙන් තවත් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට දිවයිනට

colombotoday