Colombo Today Local News

“අස්ගිරි නිවේදනය වැරදියි.. සංහිදියාවට පටහැනියි“ – දඹර අමිල හිමි මහා නාහිමිටත් උඩින් යයි

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මතවාදය අනුමත් කරමින් අස්ගිරි මහා සංඝ සභාව විසින් නිකත් කළ නිවේදනය මේ අවස්ථාවේ අතිශයින් නොකල යුත්තක් බවත්, එම නිවේදනය සංහිදියාවට පටහැනි බවත් දඹර අමිල හිමියෝ පවසති.

මුස්ලිම් ජාතිකයන්ගේ ඉෆ්තාර් උත්සවයකට සහභාගී වෙමින් එහිමියන් මේ බව කියා සිටියේය.

සංහිදියාව රැක ගැනීම වෙනුවෙන් බොරු වුණත් කීමට මහ නායක හිමියන් කටයුතු කල යුතුව තිබූ බවද උන් වහන්සේ කියා සිටිති.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදී

colombotoday

“රට කෑව නෙවෙයි ඕයි.. රට බේරගත්ත“.. අමරසේකරගෙන් මාධ්‍යවේදියෙකුට සැර පහරක් !

colombotoday

එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

colombotoday

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

colombotoday

නොදන්නා පොහොර වාදයට ඇවිත් ලාල් කාන්ත ඇමති දුමින්දගෙන් බඩකඩ පුරා කාපු හැටි (Video)

colombotoday

ජනපතිතුමනි-අගමැතිතුමනි අන්තවාදීන් අත්අඩංගුවට ගන්න තව මිනී කීයක් ඕනද ?

colombotoday