Colombo Today Local News

“ඇමති මණ්ඩලේ බාගෙකට බැස්සුව නිසා, නොගැළපෙන විෂයනුත් දෙන්න වෙනවා“ විද්‍යාත්මක ඇමති බෙදිල්ල ගැන SF විග්‍රහය

එකසිය ගණනක් සිටි අමාත්‍යධූර මේ ආණ්ඩුව යටතේ ඉන් භාගයකට පමණ අඩුකර ඇති නිසා එම අමාත්‍යාංශවල විෂයපථයට අදාළ නොවන ආයතනද ඇතුළත් කිරීමට සිදුවන බව අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි.

“දැන් අපි එකසිය ගාණකට විතර හිටිය අමාත්‍යධුර භාගයකට විතර බැස්සුවානේ. එතකොට ඉතින් සමහර අමාත්‍යාංශවලට විශාල විෂයපථ සංඛ්‍යාවක් ඇතුළත කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එතනදී සමහර වෙලාවට එක ඇමති කෙනෙකුට එකට එක ගැලපෙන්නේ නැති විෂයන් වුණත් සමූහයක් එයා යටතට පත්කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවන් ඇතිවෙලා තියෙනවා. වෙනස්විය යුතු අමාත්‍යාංශ තියෙනවා මම තරයේ හැමදාම කිව්වා අධිකරණ අමාත්‍යාංශය නම් අනිවාර්යයෙන්“

Related posts

ජනාධිපති මෛත්‍රීට එරෙහිව අල්ලස් සහ දූෂණ චෝදනා

colombotoday

මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

colombotoday

රුපියල කඩා වැටෙයි…

Admin

ශ්‍රී රංගා අධිකරණයට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කරලා

colombotoday

පාස්කු ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තයින් භාරගත් හැටි

colombotoday

බොදු බලේ මුලතිව් යයි. TNA තර්ජණ හමුවේ උන් හිටිතැන් අහිමිවූ වූ සිංහල වැසියෝ හැඩු කදුලින් දුක කියති

colombotoday