Colombo Today Local News

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලීසිය කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොණුකර ඇති නඩුව අද (12) අභියාචනාධිකරණයේදී විභාගයට ගැණුනා.

ඥාණසාර හිමියන් අද දිනයේද උසාවිය හමුවේ පෙනී නොසිටි අතර, එහිමියන් අත්අඩංගුවට ගැනීම වරෙන්තු නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ශේප කළ අතර, ලබන 18, 19,20 යන දිනවලදී නඩුව නැවත කැදවීමට නියෝග කර තිබෙනවා.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

Related posts

බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කර අලෙවි කළ 6 ක් අත්අඩංගුවට

colombotoday

විල්පත්තුව ළඟ නැමුණු කොන්ද තැබෑරුම ළඟ කෙලින් වූයේ ඇයි?

colombotoday

විදුලි මාෆියාව ක්‍රියාත්මක කරන්නේ දියවන්නාවෙන්. වගකීමෙන් කියනවා – ඩලස්

colombotoday

පිළිකා ඖෂධ වලින් ගහපු ගැහිලි කෝප් වාර්තාවෙන් හෙළිවේ.. වංචනිකයන්ට ඇමති රැකවරණ !

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

colombotoday

ජාතික සංහිඳියාව ඇති කරන්න කැබිනට් අනු කමිටුවක්

Admin