Colombo Today Local News

“බලාපොරොත්තු සුන් වුණා.. අප කළ වෙනසෙන් රටට වුණේ විනාශයක්.. ඉදල වැඩක් නෑ“ – රතන හිමි

තමන්ද මුල්වී සිදු කළ දේශපාලන පරිවර්ථනයෙන් රටට කිසිම වැඩක් වන බවක් පෙනෙන්නට නැති බවත්, සිහන බලාපොරොත්තු සියල්ලම සුන් වූ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බැහැරව අගමැතිවරයා සහ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගේ උවමනාවට සියළු දේ සිදුවන බවත්, ඇති වෙමින් පවතින විනාශය හමුවේ තව දුරටත් ජීවත් වීමේ කිසිදු ප්‍රතිඵලයක් නැතැයි සිතෙන බවද එහිමියෝ සදහන් කළේය.

මේ ආන්ඩුව යටතේ හොද දෙයක් කිරීමට දැනනම් කිසිම බලාපොරොත්තුවක් නැති බවත් කරන්න යන විනාශයන්ගෙන් රට බේරා ගැනීමට උත්සාහ කරන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියහ.

සෙස් බදු ඉවත් කිරීමෙ අදාලව අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කරන ලද ලේඛණයක්ද උන් වහන්සේ එහිදී මාධ්‍ය වෙත් ඉදිරිපත් කලහ.

Related posts

බස්නාහිර සභාවේ මහ ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් කඩයි !

colombotoday

බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!

colombotoday

අගමැති ඉම්රාන් පිළිගන්න පෙරහුරුව අස්සේ වෙඩි උණ්ඩ රැගත් අයෙක් කටුනායකට රිංගයි

colombotoday

කතක් දුම්රියට පනී.. කුපිත වූ පිරිසක් දුම්රියට පහර දෙයි.. රියදුරු නූලෙන් බේරෙයි.. ත්‍රිකුණාමලේ කලබලයක් !

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස් කරනවා… මම බහුතරය පෙන්වනවා…

colombotoday

නිරෝධායන නීති කැඩූ 95 ක් අත්අඩංගුවට

colombotoday