Colombo Today Local News

මංගලගේ ‘මීහරක්‘ කතාවට පාර්ලිමේන්තුව ගිනියම් කරමින් විමල් දුන්න පිළිතුර (Video)

පසුගිය ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ ඇමරිකානු – ශ්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඊයේ (06) පැවැත්විණි. එහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පළකරද්දී සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

“හමුදාවේ මීහරකුන්ට දඩුවම් දිය යුතුයි“ යැයි හිටපු විදේශ ඇමති මංගල සමරවීර විසින් කරන ලද ප්‍රකාශයටද මන්ත්‍රීවරයා එහිදී පිළිතුරු දුන්නේය.

Related posts

කැබිනට් අනුමැතිය හිමිවෙයි… ගෑස් මිල රු. 190කින් ඉහළට…

colombotoday

අරවින්ද සහ මුරලි (FCID) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට?

colombotoday

රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා හදිසියේ රෝහල්ගත කෙරේ

colombotoday

ජනපති ගැන අනාවැකි කියන්න ගිහින් උසාවි යන්න වූණු විජිත රෝහණගෙන් පුංචි ඡන්දය ගැන අනාවැකියක් (Video)

colombotoday

“පරිගණක ගිනි අරන්. සූම් රැස්වීමට එන්න විදිහක් නෑ… “- පක්ෂ නායකයන් කතානායකවරයාට කියයි

colombotoday

2005 දී මහින්ද රාජපක්ෂ ජනපති කිරීම අපි කළ දේශපාලන වරදක් – චම්පිකගෙන් මැසිවිලි

colombotoday