Colombo Today Local News

පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ විනාශ කලේ මලික් සමරවික්‍රම – අසාද් සාලි කියයි

කැබිනට් සංශෝදනයක් සිදු නොවුණු බවත් “නිකං ඔළු ටිකක් නම් මාරු වුණා. එකෙන් විනාශයක් උනේ” යැයි අසාත් සාලි පවසනවා. එයට වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම බවයි ඔහු අද (06) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කර සිටියේ.

ප්‍රාදේශීය සභා මැතිවරණයක්වත් ජයගැනීමට නොහැකි මලික් සමරවික්‍රම ජාතික ලයිස්තුවේ ලොක්කෙක් වී සිටින බව ප්‍රකාශ කල අසාත් සාලි “මුන් තමයි තීරණ ගන්නේ කැබිනට් එකේ ඉන්න ඕනි කවුද කියලා. ඒ කියන්නේ මුන්ට හොරකං කරන්න පුළුවන් ඇමති කෙනෙක් ඕනි” යැයි ප්‍රකාශ කර සිටියා.

පක්ෂය අගාදයට පත්කළේ මලික් සමරවික්‍රම බවට චෝදනා කර සිටි අසාත් සාලි “වික්‍රමසිංහ මහත්තයා විනාශ කලෙත්,එක්සත් ජාතික පක්ෂයේ නමත් විනාශයට පත් කළේ මලික් සමරවික්‍රම මහත්තයා” යැයි දැඩි වාග් ප්‍රහාරයක් එල්ලකර සිටියා.

Related posts

‘මිනීමරු විනිසුරු පද්මිණි රණවක’ වහා අත්අඩංගුවට ගනු.. කොළඹ පුරා පෝස්ටර් අලවයි !

colombotoday

ණය බරට වස බී මවට අසාධ්‍යයි… පස් හැවිරිදි පුතු මිය යයි

Admin

නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

colombotoday

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන කැබිනට් තීරණය

colombotoday

පරාජිතයන් පිරි පාර්ලිමේන්තුවක, ජනතාව රවටා සම්මතකර ගැනීමට යන නව ව්‍යවස්තාව කුණු කූඩයට !

colombotoday

වාහන ආනයනය 90%කින්, අලෙවිය 75%කින් පහළට…

colombotoday