Colombo Today Local News

ඇමති වජිරත් සහනාධාර අවභාවිතයේ.. ජනතාව දුන් ආධාර තමන්ගේ නම ගසා බෙදා හරී

රටෙන් බාගයක්ම වෙලාගත්ත,  හදිසි ආපදා තත්ත්වයේදී උන්තැන් අහිමිවූ ජනතාවට සහන සලසන්න ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මැදිහත්වීම ගැනනම් ජනතාව කතා කරන්නේ ඒ තරම් සතුටකින් නෙවෙයි.  තමන්ව රජ පුටුවට යවපු ජනතාව ආපදාවට පත්වෙලා යන එන මං නැතිව ඉන්නකොට ඒ අස්සේ ලකුණු රැස් කරගන්න, පහත් පෙළේ මාකටිං වැඩ කරන දේශපාලකයො ගැනත් සමාජ ජාලාවල කතාබහට ලක්වුණා.

ගාල්ලේ වජිර අබේවර්ධන ඇමතිවරයාටත් එහෙම චෝදනාවක් එල්ල වෙලා. අපාදාවට ලක්වූවන්ට දෙන්න ජනතාව එකතු කරල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබා දුන්න ආධාර තමන්ගේ අමාත්‍යාංශයෙන් දෙන විදිහට තමන්ගේ නමත් ගහල, තමන්ගේ ඡන්ද දායකයන් ඉන්න ගාල්ල ප්‍රදේශයේ බෙදා හරින්න ලෑස්තියි කියන එකයි ඒ චෝදනාව.

ඇමති වජිරගේ සහනාධාර බෙදාදීම ගැන සමාජ ජාලාවල පලවී තිබූ අදහස්

Related posts

මියන්මාර මුස්ලිම් ජාතිකයන් 32ක් රැගෙන ලංකාවට හොරෙන් ආ බෝට්ටුවක් අල්ලයි

colombotoday

මදුරන්කුලිය නගරයත් උණුසුම් වෙයි

colombotoday

රිය අනතුරකදී රක්ශන වන්දි ලබාදීමේ නීති අලුත් වේ

Admin

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට

colombotoday

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් නැවත දනුම් දෙනතුරු වසා දැමේ

colombotoday

එජාපය පිරිහුනේ සජිත් ප්‍රේමදාස නිධන් කඩපු නිසා..රට පුරා පන්සල් වල නිදන් හෑරුවා.. ඕනෑම ආණ්ඩුවක සජිත් වගේ මන්ද බුද්ධික චරිත ඉන්නවා..

colombotoday