Colombo Today Local News

ඇමති වජිරත් සහනාධාර අවභාවිතයේ.. ජනතාව දුන් ආධාර තමන්ගේ නම ගසා බෙදා හරී

රටෙන් බාගයක්ම වෙලාගත්ත,  හදිසි ආපදා තත්ත්වයේදී උන්තැන් අහිමිවූ ජනතාවට සහන සලසන්න ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මැදිහත්වීම ගැනනම් ජනතාව කතා කරන්නේ ඒ තරම් සතුටකින් නෙවෙයි.  තමන්ව රජ පුටුවට යවපු ජනතාව ආපදාවට පත්වෙලා යන එන මං නැතිව ඉන්නකොට ඒ අස්සේ ලකුණු රැස් කරගන්න, පහත් පෙළේ මාකටිං වැඩ කරන දේශපාලකයො ගැනත් සමාජ ජාලාවල කතාබහට ලක්වුණා.

ගාල්ලේ වජිර අබේවර්ධන ඇමතිවරයාටත් එහෙම චෝදනාවක් එල්ල වෙලා. අපාදාවට ලක්වූවන්ට දෙන්න ජනතාව එකතු කරල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබා දුන්න ආධාර තමන්ගේ අමාත්‍යාංශයෙන් දෙන විදිහට තමන්ගේ නමත් ගහල, තමන්ගේ ඡන්ද දායකයන් ඉන්න ගාල්ල ප්‍රදේශයේ බෙදා හරින්න ලෑස්තියි කියන එකයි ඒ චෝදනාව.

ඇමති වජිරගේ සහනාධාර බෙදාදීම ගැන සමාජ ජාලාවල පලවී තිබූ අදහස්

Related posts

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

විදුලි ඉන්ජිනේරුවෝ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday

සන්නද්ධ හමුදා රට පුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

colombotoday

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

Admin

යාපනයේ හපනෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාලාභීන්ට නිවේදනයක්

colombotoday