Colombo Today Local News

කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලෙන් ගහලා – රවීට දුන් දඩුවම ගැන අනුර කියයි

රවි කරුණානායක ඇමතිවරයා හොරෙක් නම් කල යුතු වන්නේ මුදල් ඇමති ධුරයෙන් ඉවත් කර විදේශ ඇමතිකම ලබා දීම නොව ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර දඬුවම් ලබා දීම බව ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දූෂණ චූදිතයන්ට දඩුවම් දෙනවා වෙනවට දැන් කර ඇත්තේ කරවල හොරෙන් කා දුවන බළලාට උම්මලකඩ පොල්ලකින් ගැසීමක් යයිද ඔහු කියා සිටියේය.

Related posts

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කලාවැවේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට….

colombotoday

භූමදානයට සුදුසු ස්ථානයක් සොයා බලධාරීන් සමඟ උලමා සභාව මන්නාරමේ ගිහින්.

colombotoday

පොලු රැගෙන සනත් නිශාන්තත් ගාලුමුවදොර අරගල භූමියේ

colombotoday

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

colombotoday

මත්පැන් මිල වැඩිවේ

colombotoday

නීති විද්‍යාලයේ ගාස්තු වැඩි කළේ ඇයි? අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගතයි..

Admin