Colombo Today Local News

ඥානසාර හිමි අත්අඩංගුවට නොගත්තොත් පාර්ලිමේන්තුව තුල ස්වාධීන වෙනවා – මුස්ලිම් ඇමතිවරු

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට නොගන්නේනම් පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට මුස්ලිම් ජාතික මැති ඇමතිවරු ඒකමතිකව තීන්දු කළ බව වාර්තා වෙනවා.

ඒ ඊයේ(19) දහවල් මුස්ලිම් සංස්කෘතික අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදීය.

මේ පිලිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුවත් කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රාහුමන්ට බාරදී තිබෙනවා.

Related posts

හිටපු ජනපති ජපානයට දුන් අලි බලන්න යයි

colombotoday

මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අත්සන් තැබේ

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට

colombotoday

රනිල්ට කළගුණ සලකන්න – නිමල් ලංසා ජනතාවගෙන් ඉල්ලයි

Admin

ඩෙංගු රෝගීන් 80දහස ඉක්මයි.. මරණ 237ට නගී.. රාජිතගෙන් තවත් වාර්තාවක් !

colombotoday

ලංකාවේ රක්ශණ ක්ෂේත්‍රය තුල පැන නැගී ඇති ගැටලු සම්භන්ධයෙන් සමීක්ෂණයක්

colombotoday