Colombo Today Local Newsextremism & terrorism activities

ඥාණසාර හිමි සංහිදියා ඇමති හමුවෙයි.. යහපාලන සංහිදියාවේ තරම මූණටම දෙසයි (Live Video)

ජාතික සංවිධාන නියෝජනය කරන භික්ෂූන් වහන්සේ සහ ජාතික සංහිදියාව හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් අතර විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යාංශ කාර්යාලයේදී අද (17) පැවැත්විණි.

මේ වන විට රටේ පවතින ජාතික සංහිදියාවේ තත්ත්වය සහ නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනතාවට එල්ලවෙමින් පවතින තර්ජණ සම්බන්ධයෙන් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අමාත්‍යවරයා ඉදිරියේ දැඩිව කරුණු දක්වා සිටියේයේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/jaburewala.chandarathana.7/videos/1073505046126163/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

VAT නැවතත් උසාවි යයි.. තීන්දුව දෙන තුරු පනත සම්මත කරනු බෑ !

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න ඥාතීන්ට යළි අවස්ථාව

Admin

බැසිල්, මෛත්‍රී විරෝධීන් කැඳවයි !

colombotoday

පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin

උතුරු-නැගෙනහිර සදහා “සංහිදියාවේ නාලිකාවට” කැබිනට් අනුමැතිය !

colombotoday

දකුණු පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භූ කම්පනයක්

Admin