තීරු බදු රහිත බලපත්‍රය මත ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී වාහන ගෙන්වා කෝටි තුනක පමණ ලාභයක් සහිතව එම වාහන අලෙවි කර මුදල් ඉපයූ මහජන නියෝජිතයින්ගේ නම් ලැයිස්තුවක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
අදාළ බලපත්‍රය ලබාදීම නිසා දැනට රජයට සිදුවන අති විශාල පාඩුවක් සිදුව ඇති බව නොරහසකි.
ජනතාවද බදු බර ඉසිලිය නොහැකි තත්වයක සිටින විට මෙවන් ආකාරයෙන් මහජන නියෝජිතයන් හැසිරීම සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන් වල දිගින් දිගටම විවේචන එල්ල වෙමින් පවතිනවා.
මෙලෙස වාහන අළෙවි කර මුදල් ඉපයූ මහජන නියෝජිතයන්ගේ නම් ලැයිස්තුව පහතින්.
පැහැදිලිව කියවීමට Click කරන්න
[pdf-embedder url=”https://colombotoday.com/wp-content/uploads/2017/05/X24A-Vehicles-registered-by-unauthorised-persons-1.pdf”]