Colombo Today Local News

පොලිස් පාතාල ගැටුමෙන් තුවාල ලැබූ දරුවන් ගැන සොයා බලනු – උද්ඝෝෂණයක්

පොලීසිය හා පාතාල සමාජිකයින් අතර පසුගිය 9 වනදා පිලියන්දල දි ඇතුවූ වෙඩි හුවමාරැවෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති ළමයින් දෙදෙනා පිලිබදව සොයා බලන්නයි උද්ඝෝෂ ව්‍යාපාරයක් අද පැවත්වුනි ළමියින් දෙදෙනාගේ මවද ඊට සහභාගීවිය.
පිළියන්දල මොරටු පාරේ සිද්ධිය සිදුවූ ස්ථානයේ සිට පිළියන්දල බස් නැවතුමිපොල දක්වා ගමන් කර එහිදී විරෝධතාවය පවත්වන ලදි.
පැයකට අධික කාළයක් පැවති විරෝධාවය පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරය හා පිලියන්දල වාසීන් විසින් මෙය සංවිධානය කරන ලදි.

Related posts

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාර වසති

colombotoday

“ඇඹිලිපිටියේ ගව මස් විකිණිමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ” -ඇඹිලිපිටිය නගරධිපති

colombotoday

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Admin

කොලොන්නාවෙත් වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

මැයි දින කතාව නිසා ෆොන්සේකාට ශ්‍රීලනිප-එජාප දෙපාර්ශවයෙන්ම ලෙඩක් වැටෙයි…

colombotoday

Online ක්‍රම වලට මත්ද්‍රව්‍ය ජාවාරම් කල 316 පොලිස් දැලේ

Admin