Colombo Today Local News

තිසරපට අස්සේ ජෙල් පැකට් : සිංහලයන් වඳ කරන අන්තවාදී වැඩක් – හෙළ උරුමය පොලිස්පතිට ලියයි

මීතොටමුල්ලේ දැරියන්ට බෙදාදුන් තිසරපට ඇතුළේ සැගවුණු පෙති සහ ජෙල් පැකැට් ඇති බවට පල වූ වාර්තා සම්බන්ධයෙන් සොයා බලන්නැයි ජාතික හෙල උරුමය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලිපියක් පහත දැක්වෙයි.

පොලිස්පතිතුමා,
පොලිස්පති කාර්යාලය.
කොළඹ.

ගරු පොලිස්පතිතුමනි,

මීතොටමුල්ලේ දැරියන්ට බෙදාදුන් තිසරපට ඇතුළේ සැගවුණු පෙති සහ ජෙල් පැකැට්

2017 මැයි මස 12 වැනි දින ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ මීතොටමුල්ලේ දැරියන්ට බෙදු තිසරපට ඇතුළේ පෙති සහ ජෙල් පැකැට් තිබු බවට වාර්තාවක් පළවෙන ලදි. එම වාර්තාවේ සදහන් වන පරිදි යෞවනියන් සඳහා මෙම ඇඳුම් ලබා දීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇති බවය.

මීට ඉහත දී ද මෙම කාරණය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පුවත්පත්වල හා සමාජ වෙබ් අඩවි වලින් දිගින් දිගටම පල කරන ලදි. හැම විටම අසරණ සිංහල ජනතාවට මෙවැනි දැ කරන බවට විවිධ අවස්ථාවල දී වාර්තා වී ඇත. ගෝලීය සමාජයේ ප්‍රමුඛම කාර්යක් වන්නේ කුඩා ජන කොටස් යුද්ධවලින් අවසන් කිරිම නොව මෙවැනි දීර්ඝකාලින ව්‍යපෘති මගින් එම ජන කොටස් නැති කිරිමය. (ලෝකය සමග ගත් කල සිංහල ජනතාව) ලෝකයේ වර්ධනය අඩුවෙන් සිදුවන ජන කොටසක් ලෙස සිංහල ජනතාව හදුනා ගෙන ඇත. එවැනි අවස්ථාවකදී මෙවැනි ව්‍යපෘති සිදු කිරිම මගින් සිදු වෙන්නේ සිංහල ජනතාව ලෝකයෙන් තුරන් කිරිමය.

එම නිසා මෙවැනි රාජ්‍ය නොවන ආයතන මගින්ද ඉස්ලාම් (ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ජන කොටස් අතර මුස්ලිම් ජාතිකයන් ප්‍රමුඛ කොට ඇත) අන්තවාදින් විසින් ද සිදු කරන ක්‍රියා සම්බන්ධයෙන් ඔබ තුමාගේ කාරුණික අවධානය යොමු කර මේ සදහා ක්‍රියා කරන ආයතන, සංවිධානවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!

බුදුගල ජිනවංස හිමි
සභාපති
ජාතික හෙල උරුමය

Related posts

විදෙස් ත‍්‍රස්තයන්ගේ දත්ත ගබඩාවට පිවිසීමට ඉන්ටර්පෝල් ශී‍්‍ර ලංකාවට අවසර දෙයි

colombotoday

මත්පැන් බෝතල් 9,240ක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් වාලච්චේනේදී අල්ලයි

colombotoday

ත්‍රිවීල් රියදුරෙකුට කඩුවලින් පහරදී කටුනායකදී ඝාතනය කරයි

colombotoday

“නීතිය හා සාමය ෆොන්සේකාට දී 2020 දක්වාම යහපාලනය කරන්න ශ්‍රීලනිපය එකගයි” – දුමින්ද දිසානායක

colombotoday

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

colombotoday

නොරොච්චෝලේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය තුළ ජාතික පද්ධතියට

Admin