Colombo Today Local NewsNew Constitution

ආණ්ඩුව මහා නහිමිවරුනුත් රවට්ටලා.. අලුත් ව්‍යස්ථා කෙටුම්පතින් හෙළිවේ !

යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහෝසි නොකරන්නේ යැයි ආණ්ඩුව විසින් මහා නාහිමිවරුන්ට ලබා දුන් ප්‍රතිඥාව කඩකර ඇතැයි ජාතික ඒකාබද්ධතා කමිටුව පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානය මේ බව කියා සිටියේය.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථා කෙටුම්පතේ බුද්ධාගම සම්බන්ධයෙන් විකල්ප යෝජනා 7ක් ඉදිරිපත් කර ඇති බවත්, එමගින් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය වෙනස් කිරීමට යෝජනා වී ඇති බවත් එහිදී අදහස් දක්වමින් නීතීඥ මනෝහර සිල්වා මහතා කරුණු පැහැදිළි කළේය.

Related posts

අසාද් සාලි නිදහස් කරන ලෙස, ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කල මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිට ලියයි.

colombotoday

දිස්‍ත්‍රික්ක 7 කට නාය යාම් අනතුරු ඇගවීමක්

colombotoday

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වසර අවසානයේදී ජනතා අයිතියට

colombotoday

අපරාධ රැසකට සම්බන්ද සැකකරු මාලිගාවත්තේදී අත්අඩංගුවේ

colombotoday

සිවාජිලිංගම් අත්අඩංගුවට ගන්න එහෙම හදිසියේ බෑ.. උසාවි නියෝගය කඩකලාදැයි හරියටම බැලිය යුතුයි..

colombotoday

ඉන්දිය ජාතික ප්‍රධාන අරක්කැමියා අවන්හලකදී ඝාතනය කරලා

Admin