Colombo Today Local News

“උතුර – නැගෙනහිර එක්කර ස්වයංපාලනයක් ඕනෑ“ – විපක්ෂ නායක ප්‍රසිද්ධියේ ඉල්ලයි

විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති දෙමළ ජාතෙික සන්ධාන මැයි දින රැළියේදී උතුරු හා නැගෙනහිර පළාත් සදහා ස්‌වයංපාලනයක් ලබාදිය යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

උතුර හා නැගෙනහිර දෙපලාත් එක් කල යුතු යයිද එම යෝජනාවලියේ දැක්වෙයි.

ඉදිරි සති තුනක කාලය තුලදී රජය යහපත් ප‍්‍රතිචාර දක්වනු ඇති බවට එහිදී ද්‍රවිඩ සන්ධාන නායකත්වය ප්‍රකාශ කර ඇත.

Related posts

ප්‍රාඩෝ මගඩිය ගැන අනුර මූණටම කියයි… රවී ගල් ගැහෙයි!

colombotoday

සහන මිලට මත්පැන් වර්ගයක්

Admin

හම්බන්තොට වරාය චීනයට දීම ව්‍යවස්ථා විරෝධීයි.. සටන අරඹමින් හිටපු ඇමති විජේදාස නඩු දමයි

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

colombotoday

මුදල් ඇමති “සර්“ටත් පොලිස්පතිගෙන් ඇමතුමක්.. නාමල් ගැනත් කියයි ! (Video)

colombotoday

ගෑස් මිල වැඩිවෙන්නේ නෑ – රජයෙන් සහතිකයක්

colombotoday