Colombo Today Local News

අධිකරණ නියෝගයක්.. ගීතාට මන්ත්‍රීධුරය අහිමි වෙයි.. පියසේනගේ පින පෑදෙයි !

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකම් නොමැති බව අභියාචනාධිකරණය අද තීන්දු කළේය.

මත්ත‍්‍රීවරිය ස්විට්සරලන්තයේද පුරවැසිකම දරමින් සිටින නිසා එම මන්ත‍්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් පස්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික් මනාප ලසිය්තුව අනුව මීලගට සිටින්නේ හිටපු ඇමති පියසේන ගමගේය.

Related posts

පාර්ලිමේන්තු ප්‍රධාන පිවිම් මාර්ග දෙක තාවකාලිකව වැසේ..

colombotoday

ඉන්දියාවෙන් කෝටි 26ක ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

colombotoday

පොහොට්ටුවෙන් ලක්‍ෂ 15ක් ගලවන් මං නායකයා වෙනවා..මේපාරත් අප්පච්චි මළා තමයි- විජිත්

colombotoday

මැදවච්චියේ තවත් අලි මරණයක්… ගත වූ මාස අටට අලි මරණ 08ක් වාර්ථා වේ

colombotoday

දිනෙන් දින ඉහල යන උද්ධමනය

Admin

කේරළ ගංජා කිලෝ 104කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday