Colombo Today Local News

‘දැන් නම් රනිල් – මෛත්‍රීට ඡන්දයකින් දිනනවා තියා හිතන්නවත් බෑ‘ – ආචාර්ය නිර්මාල්

දැන් පවතින තත්ත්වය අනුව ජාතික මැතිවරණයක් ජය ගැනීම ගැන රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුවට සිතීමටවත් අසීරු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ඔහු මේ බව පවසන්නේ ඒකාබද්ධ විපක්ෂය විසින් ගාළු මුවදොර පිටියේ පැවැත්වූ දැවන්ත මැයි රැළියෙන් පසු සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

Related posts

දුමින්ද සිල්වාට සාධාරණයක් ලැබුණේ නැහැ – ජනාධිපති නීතීඥ අනිල් සිල්වා

colombotoday

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතු යැයි යෝජනාවක්

colombotoday

ධනුෂ්කට ඇප ඉල්ලා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට යළිත් ඇප අයදුම්පතක්..

Admin

බිලියන 15 කට අධික බදු අදායමක් අහිමි වූ සීනි වංචාව ගැන තවත් පැමිණිලි 2ක් අල්ලස් කොමිසමට

colombotoday

මදූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙක් මැරුම් කති

colombotoday

එක සිංහල පවුලක් හරි මුලතිව් පදිංචි කළහොත් මැරෙනතුරු උපවාස කරනවාලු…

colombotoday