Colombo Today Local News

‘මහින්ද පණ යනතුරු සාඨකේ එල්ලා තැබිය යුතුයි..‘ ෆොන්සේකා එජාප මැයි රැලියේදී කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටවේ නොව සාටකයෙන් එල්ලා මරා දැමිය යුතුයැයි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) බොරුල්ල කැම්බල් පිටියේ පැවති එජාප මැයි රැළියේ දී අදහස් දක්වමිනි.

එම වීඩියෝව පහත දැක්වෙයි.

Related posts

වාහන සිහිනය තවත් ඈතට… අලුතෙන් තවත් බද්දක් පනවන්න යයි!

colombotoday

මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ සිටි පී.සී ට පිහිපහරක්

Admin

කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

colombotoday

සිරිකොත දරුණුවටම ඇවිළෙයි… තිස්සගෙන් සැර ලිපියක්… සජිත්ගේ කකුලෙන් ඇද වැට්ටවූ හැටි මුල සිට අගට කියයි….

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

colombotoday

මහ කන්නයේ බඩඉරිගු ගොවීන්ට විසිදාහක ආධාරයක් – බීජ හා පොහොරත් නොමිලේ

Admin