Colombo Today Local News

ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ජෝන් සෙනවිරත්න රජයෙන් ඉල්ලයි

සමාජයේ වැඩි දෙනෙකු භාවිතා කරන ගල් අරක්කු මිල අඩු කළ යුතු යැයි තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබදතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

රජයේ ආදායම අඩු වුවත් මෙම තීරණය ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. හෙතෙම මේ බව පැවසුවේ අද (24) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදීය.

ඇමතිවරයාගේ යෝජනාවට පක්ෂව එජාප රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ.විජේතුංග සහ පළාත්සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතාද අදහස් පළ කළේය.

Related posts

නව මුදල් පනත අද සිට බලාත්මකයි

colombotoday

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකු අසාදු ලේඛනයෙන් ඉවත් කරයි

Admin

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති ගෙන ඒමේ සූදානමක්

Admin

උතුරු ආණ්ඩුකාරවරයා බුද්ධාගම්කරණයක් ගැන මා සමග ප්‍රකාශ කළේ නෑ – සිලෝන් ටුඩේ මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා

colombotoday

සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයේ

colombotoday

‘දානෙ වලදනවාට වඩා යැපුනේ බඩගෝස්තරයෙන්’ ඇමති ෆොන්සේකාගෙන් නැවතත් භික්ෂූන් වහන්සේලාට අවළාද [Video]

colombotoday