Colombo Today Local News

කුණු කන්දට යටවී මිය ගිය අයගේ මිනී පෙට්ටියෙනුත් ගසා කාලා (Video)

මීතොටමුල්ල කුණු කන්දට යටවී මිය ගිය අයගේ දේහයන් බහා තැබීමට රජයෙන් ලබා දී තිබූ මිනී පෙට්ටි ඉතාමත් බාල තත්ත්වයේ ඒවා බව එම ප්‍රදේශවාසීන් චෝදනා කරති.

එම මිනී පෙට්ටි ගැලවී නොයන ලෙස රෙදිපටිවලින් බැද ඥතීන් විසින් ගෙන යනු දක්නට ලැබුනු අතර ඥතීන් චෝදනා කලේ මිනී පෙට්ටිවලිනුත් ගසා කා ඇති බවයි. මෙම මිනී පෙට්ටියක් රුපියල් 1500ක් වත් මිල නොවන බව පවසන ඔහුන් මිනි කිසියක් එම්බාම් නොකර පොලිතින් කවරවල බහා තිබූ බවටද ඔවුහු චෝදනා කරති.

https://youtu.be/We1GyaxOjU4?t=275

Related posts

යහපාලනය කජ්ජෙ ඉදන් රට කෑවා….

colombotoday

යහපාලන රජයේ තිබෙන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

පහළ වායුගෝලය කැලඹෙයි – අද සහ හෙට කාලගුණයේ ලොකු වෙනසක්

colombotoday

කාල්ටන් නිවස අසල විරෝධතාව : අත්අඩංගුවට ගත් සැකකරුවන් 12ට ඇප

colombotoday

හිටපු ජනපති නන්දසේන වෙනුවෙන් අයෙක් දිවිනසා ගනී – කිසිදු චීවරදාරියෙක් මළගමට එපා කියලා

colombotoday

උතුරේ බුදුපිළිම කැඩූ “දෙමළ විමුක්ති කතෝලික හමුදාවෙන්” හින්දු සම්මේලනයට මරණ තර්ජණ !

colombotoday