Colombo Today Local News

ජොන්ස්ටන් ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිකවැරටිය ආසන සංවිධායක ධූරයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත්කරනු ලැබ තිබේ. ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පක්ෂයේ සිටින දුර්වල සංවිධායකවරුන් ඉවත් කර නව සංවිධායකවරුන් පත්කිරීම ඉදිරියේදී සිදුවනු ඇතැයි සන්ධාන මහලේකම්වරයා කීවේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය කළ විමසීමකදීය.

Related posts

ජලශ්වා නෞකාව ඉන්දියානුවන් 700ක් රැගෙන යාම සදහා අද දිවයිනට

colombotoday

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday

සුව ඇමතිට සම්මානයක්

colombotoday

හෙට විවෘත වන පාසල්

colombotoday

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday