Colombo Today Local News

වසරකට ගවයන් 73000 ක් ඝාතනය කෙරේ.. ඉස්ලාම්කරණය වූ කොළඹ නගරයම ගව ඝාතකාගාරයක් !

කොළඹ නගර සීමාව තුළ දිනකට මස්‌ සඳහා ගවයන් 200 ක්‌ ඝාතනය කරනු ලබන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ඒ අනුව දළ වශයෙන් කිලෝ විසිදහසක්‌ දිනක පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් කෙරෙනවා.

ඒ අනුව වසරක් තුළ එළ ගවයින් 73000ක් කොළඹ නගර සභා සීමාව තුළ මරා දැමෙනවා. ඉන් බලාපොරොත්තු වන මස් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් හැත්තෑතුන් ලක්ෂයක් (7300000) ක්! මෙම ඝාතකාගාර බහුතරයක අයිතිය හිමිව ඇත්තේ මුස්ලිම් ජාතිකයින්ට වන අතර හරක් මස් බහුල වශයෙන් පරිභෝජනය කරන්නේද මුස්ලිම් ජාතිකයින්ය.

මෙම මස් වෙළඳපොළට නිකුත් කෙරෙන්නේ කොළඹ මහ නගර සභාවේ පශූ වෛද්‍ය නිලධාරියාගේ අනුමැතිය ඇතිවය.

Related posts

බැදුම්කර මගඩි සමාගම ගැන මහබැංකුව අද ගත් තීරණය…

colombotoday

රනිල්, අකිල ජනපති නියෝගයට උඩින් යයි.. පාසල් සිසුන්ට ටැබ් ලබා දීම ස්ථීරයි

colombotoday

චීනයෙන් මහින්දගේ මැතිවරණයට ඩොලර් මිලියන 7ක්.. මිලියන 1.7 චෙක් දෙකක් අරලියගහ මන්දිරයට.. ප්‍රසිද්ධ හිමිනමකට ඩොලර් 38.000ක් – Newyork Times හෙලි කරයි

colombotoday

පෙට්‍රල් නැවක් අද රෑ එයි

colombotoday

තහනම ඉවත්කළ නිසා සිල්ලර කඩවලත් ග්ලයිපොසෙට් විකිණේ… වකුගඩු රෝගය ඉහළ යෑමේ අවදානමක්…

colombotoday

බ්‍රහස්පතින්දා ඡායා චන්ද්‍රගහණයක්

colombotoday